
(ඩී.ජී.සුගතපාල සහ ඉන්දිකා රාමනායක)
අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් අඩංගු පැකට් 278ක් ප්‍රවාහනය කළ ධීවරයන් හය දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම බහුදින යාත්‍රාව හපුගල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බව නාවික හමුදාව කියයි.
යාත්‍රාවේ ගිය සැකකාර ධිවරයන් ඇත මුහුදේදි ලබාගත් අයිස් ඇතුළු මත් කුඩු කිලෝ 300කට ආසන්නය ගොඩබිමන රැගෙන එමින් සිටියදි ලැබුන තොරතුරක් අනුව නාවික හමුදාව විසින් හික්කඩුව ආසන්න මුහුදේදි අත් අඩංගුවට ගෙන ගාලු වරාය වෙත රැගෙනවිත් තිබේ.

2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය රැගත් බහුදින යත්‍රාවක් සමඟ 5ක් අත්අඩංගුවට