(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ රජය සමයේදී 2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරනු ලැබූවේ 2013 වර්ෂයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වී ගබඩා කරන්න යොදා ගත්තා නම් ඔය ප්‍රශ්නය විසඳා ගන්න තිබුණා" කියලා ලොක්කා කිව්වේ නැද්ද?
සාටක පවුල රටට කරපු වැඩ හින්දා ජනතාවට පවු ගෙවන්න වෙලා...
ඔය ඩීල්වලින් කීයක් මෙයාගේ සාක්කුවටයි.. අනිත් අයගේ සාක්කුවලටයි යයිද දන්නේ නැහැ.
අවුරුදු 5-10 අතර දීර්ඝකාලීන පාරදෘශ්‍ය භාවයක් ඇතුව බද්දකට ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා දෙන්න. කොමිස් ගහන නිසා ඇමැති ගැන නම් විශ්වාසයක් ජනතාවට නැහැ.
එතකොට ගත්තු ණය ගෙවන්නේ ආයෝජකයින්ද? ජනතාවද?
දැම්ම දුන්නා නම් හොඳයි, වෘත්තීය සමිති හදාගන්න කළින්... නැත්තන් ඒකත් ඉවරයි.. රාජ්‍ය සේවකයින් හොරා කාලා...
රනිල්ට දන්නේ විකුණන්නත් සහ පුද්ගලික කරන්නත් විතරයි... මේ ආර්ථික ඔස්තාර්ගේ දැනුමේ තරම. ඔහුට එච්චර ජාත්‍යන්තර සම්බන්ධතාව තියනවා නම්, මෙම ගුවන්තොටුපොළෙන් ප්‍රයෝජන ගන්න එපැයි. දේශීය ව්‍යාපාරිකයින් දිරිගැන්වීමේ අරමුණින් ඩඩ්ලිට දුන්නා නම්... කොහොම හරි මේ ඇමැතිට නාගන්න හොඳම අවස්ථාවක්...
අවසානයට මේ රනිල් සිරිකොත පක්ෂ මූලස්ථානයත් විකුණාවි...
කට්ටියක් හදලා හම්බ කරනවා. තව කට්ටියක් විකුණලා හම්බ කරනවා. කොහොම වික්කත් අපි ණය ගෙවනවා...
කිව්වත් වගේ ආයෝජකයෙක් ඒවි කියලා නම් හිතන්න අමාරුයි.
ඕක විකුණනවානම් නියම වටිනාකමට විකුණා ඕකට ගත්තු ණය ගෙවලා දාන්න. ඔය මුදලත් කාබාසිනියා කරලා ණය ගෙවීම අනාගත පරපුරට ඉතුරු කරන්න එපා. ඕවා සහගහන අපරාධ. මෙතෙක් කල් කළේ කාපාලු වැඩක්මනේ. රටේ දේපළ නාස්ති කරන්න එපා.. ඕවා ආත්ම ගාණක් කඹුරන්න වෙනවා.
නමත් වෙනස් කරන්නේ, මත්තල විතරක් නෙවෙයි..., රාජපක්ෂ නම තියන හැම දෙයක්ම වෙනස්කළ යුතුයි. කුණුබාල්දි සහ පාපිසි ඇරෙන්න.
ඔය කිව්වෙ අයෙත් කතාවක් මෙයා පර්ලිමෙතුවට ආපු දවසෙ පටන් නිදා ගන්නව මොනව දැනගෙනද මෙව කියන්නෙ අයි අපේ දේවල් අනුන්ට දෙන්නෙ
නඩේ ඇවිත් ඉන්නෙ රටවිකුනන් කන්න. මේකට හේතුව මුන්ට. උගත්කමක් නැති නිසා රටේ හැම ආයතනයක්ම පාඩු විදිනවා. මුන් හැම දේම විකුන්නන් කනවා. අසරන දරුවන්ගෙ මව්වරුන්නුත් විකුන්නන් කනවා. ඒ දරුවෝ දුක් විදිනවා. මේ නඩේව පිටරට ෆාම් එහෙකට විකුන්නන්න පුලුවන් වුනොත්. ලොකු දෙයක්. මුන්ව දීලා පරිප්පු ගත්තානම් හරි. රටකරන්න පුලුවන් උගතුන්ට දීලා ඇයි මුන් යන්නෙ නැත්තෙ. රනිල් කටිවාරු ගහන්නෙ. රට බේර ගත්තා කියලා. මේ වගෙදෙවල් කරන්නෙ නුගත් පින්ගුත්තර. ලමා මනසක් ඇති. මීහරක් මොලයක් හරක් රෑලක්
මම බුදි. ඹයාලට ඹන දෙයක් කරගන්ඩ..... මීට:
මරු බඩුව තමයි විකුනන්ට තීරනය අරන්න් තියෙන්නෙ. ළංසුව කෙසේ වෙතත්, කොමිශන් එක කීයද කියල, විකුනයි. අන්තිම කාලෙ අන්තිම ගේම නෙ අනේ.
එකෙක් ණයට සල්ලි අරන් හදනවා.. ඒ අතරේ කොමිස් ගහනවා. අනිකා එනවා විකුණලා කොමිස් ගහනවා. අනිත් රැහැයියන් ටික කෑගහමින් කාලේ කනවා. හැමෝම මස් කට්ටට පොරකනවා වගෙයි අපට පේන්නේ...!!!