(යොහාන් භාසුර)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
එම මෙහෙයුම් පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ල මරේ...!
අන්න නිදි ඇමැතිට කොමිස් ගහන්න හොඳ අවස්තාවක්... පසුව පින් ජනාධිපතිට කියලා කොමිසමක් පත්කරලා නිර්දෝශී වෙන්නත් පුළුවන්...!
මේ උඹලාගේ අවසන් ගහගැනිල්ල .හොඳට මතක තියා ගනිල්ලා.උඹලාට සැප විඳින්න නම් ඉඩක් ලැබෙන්නේ නෑ
දැන් ලංකාවේ වැඩි අයිතිය කොයි රටටද ?