‘‘ ඕස්ටේ‍්‍රලියාවේදී තරග වාරයක් ක‍්‍රීඩා කිරීමේ අවශ්‍යතාවක් මට තිබුණා. ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් රෙනෙගේඞ්ස් පිල නියෝජනය කිරීමේ අවස්ථාව මට ලැබුණා, එය මා කැමැත්තෙන් පිළිගත්තා’’
මුත්තයියා මුරලිදරන් - ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් තරගාවලියට අත්සන් කිරීමෙන් පසු
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරලි දක්ෂයෙකි.ඔබට සුභ පැතුම්!
නියමයි මුරලී..... (නි)
මුරලි කියන්නේ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. එයාගේ දස්කම් පෙන්වන්න ඉඩ දෙන්න ඕන....(ස)
අපේ සුභ පැතුම්! (නි)
එහෙනම් කැන්ගරුවොත් අන්තිමට අපේ මුරලි ළග දණ ගැහුවා............. (නි)
දැක්කනේ. ඕස්ට්‍රේලියන් අයම අන්තිමට මුරලිගේ පස්සෙන් ආවා..... (නි)
රටටම ගිහිල්ලා කැන්ගරුවන්ට දුවන්න දුන්නා නම් තමයි නියම.... (නි)
මුරලි මහතාණෙනි, ඔබගේ සියලු දේට සුබ පතමි
සුද්දන්ට කල්ලන්ගේ වටිනාකම තේරිච්ච එකම කොච්චර දෙයක්ද?
ඒ දවස්වල ඕස්ට්‍රේලියාව අපේ මුරලිට කරන තරමක් කළේ අරියාදුමයි. දැන් ඒ ගොල්ලන්ට මුරලි අවශයයි. ඕකට තමයි කියන්නේ ඕන වුනහම කබරයත් තලගොය් කරනවා කියලා. (ස)
ඔයාලා වැඩේ නියමෙට කරනවා.ඔහොම යන්....
මුරලිදරන් කියන්නේ ශ්‍රී ලංකාවට විශාල සේවයක් කල මහත්මා ක්‍රීඩකයෙක්. තමන්ගේ නම්බුව තියාගෙන අලුත් අයටත් අවස්ථාව දීලා, තමන් හොඳින් සෙල්ලම් කරද්දීත් ක්‍රීඩාවෙන් සමුගත්ත මහත්මයෙක්. ඉතින් දැන් එය අයි.පී.එල්. හරි බිග් බෑෂ් හරි සෙල්ලම් කරහම තියන වරද මොකක්ද? සදාරනව හිතන්න.
මුරලි සෙල්ලම් කරන විදියට මටනම් හිතෙන්නේ අපරාදේ එයා ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැත්තේ කියලා. තව ටික කාලයක් ඉන්න තිබුණනේ. (ස)
මොන දෙය කළත් ඔබේ මව්බිම ශ්‍රි ලංකාව බව අමතක කරන්න එපා.
මේකේ ගෙවීම් කොහොමද දන්නේ නෑ නේද?
සල්ලිද වටින්නේ? ආත්ම අභිමානයද?
ඔවුන් කල කෙනෙහිලිකම් මතක තියාගෙන සෙල්ලම් කරන්න .
ඔහොම යන් ..... සුබ පතනවා!