අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් රාජ්‍ය සේවා විභාග දේශකයෙකු හා ගුරුවරයකු වූ තියෝබෝල්ඩ් මුතුගලගේ මහතා කළුරිය කළේය.
“මුතුගල සර්” නමින් රට පුරාම ජනප්‍රිය වු ඔහු සිංහල, සාමාන්‍ය දැනීම, ලිපිකරු සේවය, ලඝු ලේඛනය හා යතුරු ලේඛනය සම්බන්ධ උපකාරක පංති පැවැත්වීය. ග්‍රන්ථ රාශියක්ද මොහු විසින් සම්පාදිතය.
එ් මහතාගේ අවසන් කටයුතු 13 වැනි සඳුදා සවස 4.00ට ගම්පහ බැන්ඩියමුල්ල රෝමානු කතෝලික පොදු සුසාන භුමියේ දි සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඔබගෙන් ඉගෙනගත් අයෙක්. ඔබ සැබැ ගුරු පියෙක්. ඔබට නිවන් සුව. (බ)
මුතුගල ගුරුතුමනි, ඔබ ස්වර්ගයේ සැතපේවා! ගම්පහ පන්තියේදී මම ඔබෙන් දැනුම ලැබුවෙමි (නි)
හොද ගුරුවරයෙක්. (ර)
මගේ ආගම අනුව ඔබට නිවන්සුව පතමි (ම)
දස දහස් ගණනකගේ නෙත් පෑදූ පිනෙන් ඔබට අමාමහ නිවන් සම්පත්තියම සැලසේවා ගුරුපියාණනි..(ම)
අමා මහා නිවන් සුව (ම)
අපි පොඩි කාලේ මුතුගල සර් හරි ප්‍රසිද්ධයි ඔබට නිවන් සුව (ම)
මමත් මේ සර් ගැන අහල තියනවා. ගොඩක් අය මුතුගල පන්ති ගිහින් තියනවා. එතුමාට නිවන්සුව ලැබේවා (බ)
ඔබ සැබෑම ගුරු පියෙකි. ඒ් පින සහ දැනට ඔබෙගන් දැනුම ගෙන තම ජීවිත සාර්ථක කරෙගන මෙරට විවිධ සේවාවල වැජඹෙන සියලු දෙනාගේ අාශීර්වාදෙයන් ඔබට දිව්‍ය සැපම ලැබේවා. (බ)
මමත් ඔබගෙන් ඉගෙන ගත්තු කෙනෙක් ඔබ කළ සේවය අමරණීයයි ඔබට නිවන් සුව පතමි (බ)
ඔබ මගෙත් උතුම්ම ගුරුවරයෙකි. ඔබට අමාමහ නිවන් සුව පතමි.(ම)
ඔබ තුමාට නිවන් සුව පතමි (බ)
ඔබ මගෙත් උතුම්ම ගුරුවරයෙකි. ඔබට අමාමහ නිවන් සුව පතමි. (බ)