ගිනි අවි රැගත් පිරිසක් මතුගම පෞද්ගලික බැංකුවකට කඩා පැන බැංකු සේවකයනට හා ගනුදෙනුකරුවනට අත් ඔසවාගෙන සිටින ලෙස දන්වා රුපියල් ලක්ෂ නවයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
මේ ආකාරයෙන් යතුරු පැදිවලින් පැමිණ සිදු කළ පස් වැනි කොල්ලය මෙයයි.
මෙතක් එකම සිද්ධියකවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු වල කැමරා සහ ආරක්සක නිලධාරිනුත් ඉන්නවනේද,?......(දී)
මුදල් ගනුදෙනු කරන තැන් වල පොලිසියෙන් ආරක්ෂාව තිබිය යුතු කාලයක්. (අ)
දැන් ඔය හොරු එනකන් බැංකුවේ ආරක්ෂක නිලධාරින් උඩ බලාගෙන ඉදලද? (දී)
මේ දවස්වල ත්න්නෙම මිනිමරුම්මන් කොල්ල කෑම් (දී)
ඡන්දෙට සල්ලිත් ඕනේ නේද ?(අ)