බිමල් ශ්‍යාමන් ජයසිංහ
මතුගම කටුගහහේන ප්‍රදේශයේ වත්තක් අසල දී වෑන් රථයකින් මුහුණු බැදගෙන පැමිණි නාදුනන පිරිසක් සිදුකළ පහරදීමකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයන් තිදෙනාගෙන් අයකු මිය ගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මතුගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බදුරලිය පදිංචිව සිටි වීරකෝන් මුදියන්සේලාගේ සුරංග කුමාර (40) නොහොත් බුරු සුරංග යන අයයි.
මොහු වෘත්තියෙන් මුදල් ඔට්ටුවට බුරුවා ගැසීමේ නිරත වෙන්නෙක් බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd