මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත කැලණිය ප්‍රදේශයේ මත් කුඩු ඇතැයි සැක කෙරෙන ගබඩාවක් සොයා සෝදිසි මෙහෙයුමක් ඇරැඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත කැලණිය ප්‍රදේශයේ මත් කුඩු ඇතැයි සැක කෙරෙන ගබඩාවක් සොයා සෝදිසි මෙහෙයුමක් ඇරැඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලවල් එහෙමත් බැලුවනම්? (ස)
ඔහොම යමුකෝ! (නි)
දැන් ඕක පත්තරේ දැම්මම හරිද ?(අ)
ඕකට පීරන්න ඕනිද තව සිල්වා කෙනෙක් ඉන්නේ එයාගේ ගෙදර බැලුවානම් හරි (අ)
අපි 8 වෙනිදා කල වරද අප්‍රේල් මාසයේදී නිවැරදි කරගන්න වෙනවා. දින සීයට වඩා කාලය දෙන්න බැහැ. අපි රටේ සංවර්ධනය දෙවෙනි තැනට දාල හොර මැරකම් සහ කුඩු සංස්කෘතිය අවසන් කරන්න ඡන්දය දුන්නා. සංවර්දනය සියයට සීයක් ආපස්සට ගිහිල්ලා. දුෂිතයෝ තව තවත් ශක්තිමත් උනා. කවුරු බලයට ආවත් ඔවුන් අල්ලන්න බැහැ කියලා ඔප්පු උනා. සැසදීමේදී මහින්ද හොදයි. සංවර්දනය කොමිස් අරගන හෝ සිදු උනා. ගමේ කසිප්පු සියල්ල නැතිකළා. පාතාලය මර්දනය කළා. වත් මන් රජය ඔවුන් දුන් පොරොන්දු ක්‍රමයෙන් කඩකරමින් තිබෙනවා. එම නිසා මහින්ද අගමැති කිරීම නරකම නැහැ කියලා හිතෙනවා. (නදී)
නීතිය ක්‍රියාත්මක වෙනකොට වැරදි කරුවන්ට තව ආත්ම ගණනාවක් ජීවත් විය හැකියි.(නදී)
බලනකොට වෙළේ සුදා සියඹලා ගෙනල්ලම නෑ. කුඩු දීපු එකෙකුත් නෑ ගත්ත එකෙකුත් නෑ. සුදාගෙන් සල්ලි ගත්ත කිසිකෙනෙක් නෑ වගේ. තව ලොකු ලොක්කෝ මේවට සම්බන්ද නිසා වෙන්න ඇති කාවවත් අල්ලන්නේ නැත්තේ. අපිත් කැහි ගෑනි දීල හොටු ගෑනි අරගත්තා වගේ ජනවාරි 8 වෙනිදා. (නදී)
රට හදන්න කොහොමටවත් බැරි වෙයි වගේ (නදී)
පීර,පීර ඉන්න වෙලාවක් නැහැ. කුඩු වලින් කැලණියේ බාගයක්ම තරුණ ළමයි විනාසයි. වෙලේ කොකා හිරේට දාගෙන තව කොයිතරම් කාලයක් ඉන්නවද? රට විනාස කරන මෙවැනි අයට නීතිය මොන විදිහට කටයුතු කරයිද කියල බලාගෙන ඉන්නේ? (නදි)
මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. කැලණියේ අරගෙන් ඇහුවනම් කුඩු තියෙන තැන් හොඳට කියාවි. (අ)
අර සිල්වාගේ ආරක්ෂක කුඩු නුවන් වෙලේ සුදාගේ කෙනෙක් විය යුතුයි . කුඩු නුවන් ඔහුගේ කෙලනියේ ලොක්කා ගැන ඔහුගේ ගෙවල් සහ විස්තර සොයන්න (අ)