දකුණු ආසියා සාක් කලාපිය රටවල එකමුතුවෙන් සැප්තැම්බර් 10 සහ 11 දෙදින කොළඹ දී මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධ සමුළුවක් පැවැත්වීමට ඖෂධ හා අන්තරාදායක පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.
සාක් රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තොරතුරු සහ ඔවුන් ඒවා ජාත්‍යන්තරයට හඳුන්වා දීම ගැන විශේෂ අවදානයක් යොමු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd