මේ වීඩියෝව නැරඹුවාම ඔබට මොනව හිතෙයිද කියන්න අපි දන්නෙ නැහැ. නමුත් මෙවැන්නක් ඇත්තටම මනුෂ්‍යයෙකුට කළ හැකිද යන්න පිළිබඳ සැකයක් ඔබට ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒ වගේම බීබෝයි උපසංස්කෘතිය ගැන හොයන්නටත් හිතෙන්නට ඉඩ තියෙනවා. මේ වීඩියෝවේ තියෙන නැටුම් අංගවල ආකර්ෂණය ඇත්තටම මෙය නැටුමක්ද කියන හැඟීම ඇති කළද මෙහි පසුබිමෙන් ඇසෙන සංගීතය අදාළව බැලූ කළ එය එසේ බව අපට හැඟෙනවා. එසේනම් මේ විඳීමේ අවස්ථාව ඔබට භාර කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd