මොණරාගල පොලිස් ස්ථානාධිපති හිටිහැටියේ දඹගල්ල පොලිසියට මාරුකැර ඇතැයි පොලිස් ආරංචි කියයි.
උෟව ඡන්දයේ දී ඔහුට එරෙහිව පැමිණිලි ලැබී තිබුණු බවත් දැනගන්නට ඇත. දඹගල්ල පොලිස් ස්ථානාධිපති මොණරාගල පොලිසියට මාරුකැර ඇත.
මැතිවරණයක් ප්‍රකාශකළ පසු රජයේ සේවකයන් මාරු නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මීට පෙර කියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් තියෙන්න එපැයි ක්‍රියාත්මක කරන්න. (නි)
ගනන් ගන්න එපා පොඩි අය මොනවා කීවත් අවසාන තීරණේ ගන්නේ අප්පච්චිනේ (නදී)
දඹගල්ල එක්කෙනා සුපිරි වීරයෙක් වෙන්න ඇති. සුබ අනාගතයක්,කියන විදියට වැඩ කරන්න, විශ්‍රාම ගියපසු අනිවාර්ය තානාපති කෙනෙක්. ඔබට සුබ පැතුම්. (ස)
ඒ පැත්තත් ටිකක් සුද්දකර ගන්න ඕන ඇති. (ස)
හිනහත් යනවා. (අ)
මැතිවරණ කොමසාරිස් කියන ඒවා කව්ද පිළිගන්නේ ? (ස)