දක්‍ෂිණ අධීවේගී මාර්ගයේ පියඹාගිය මොණරකු බද්දේගම පිවිසුම අසලදී මාර්ගාරක්‍ෂක රියක හැපීමෙන් රියට බරපතල හානි සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයන් හැටියට මේ සිද්දිය අපිට ගෝඩක් වැදගත්.. සමහරෙක්ට සිතයි එය පිස්සු මෝඩ අදහසක් කියන නමුත් මෙය කියවන්න.. http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_12.html මෙය කියවීමෙන් පසු ඔබට එසේ නොසිතේ
දොස්තර හොඳ හිත : මොන සංගමෙන් කිව්වත්, කියන දෙය පිළිගනීවි කියල හිතනවද ?
එහේ කොහේද මොණරු? ඔය වැදිලා ඇත්තේ කොරවක්කෙක්
කෝච්චියට හැප්පිලත් මැරැණද කියල ඇහුවලු..
අපි වගේ කුඩා රටවල් වලට අධිවේගී මාර්ග ගැළපෙන්නේ නෑ
කතරගම දෙවියොවත් ගියාද දන්නෙ නැහැ... මොනරගෙ පිටේ..
මොනරෙක්ද අලියෙක්ද? ඇහුවමයි මෙහෙම කතාවක්??
මහ පුදුම වැඩක්නෙ.. මොනරෙක් වාහනේක වැදිල වාහනේට බරපතලයිලු.. දඩුමොනරෙක්ද දන්නෙ නැහැ..
පුදුම වෙන්න දෙයක් නෑ.මේ කතරගම දෙවියන්ගේ වාහනේනේ.එතුමා පොඩි චාරිකාවක් යන්න කියලා එන්න ඇති හුග දවසකට පස්සේ
සත්වාචාර්ය විශේෂඥයන්ගෙන් උපදෙස් අරන් මේ ගැන නිසි ක්‍රියාමාර්ගයක් යෙදුවොත් හොදයි
කරුණාකරලා හොයල බලන්න ඒක ...අසාමාන්‍ය සිද්දියක් නේද ....
රාවණා රජු සහ දඩුමොණරය පිළිබද සැක මතුවෙනවා වගේ
අසංක හරියටම හරි.. ඒත් පාරත් ඕන... මොනරුත් ඕන... උණු නිසා බොන්නත් බැහැ.. කිරි නිසා විසිකරනනත් බැහැ..
ලොකු මොණරෙක්ද?
රාවණා මිය ගිහිල්ලා නැද්ද එතකොට? තවමත් ජීවත් වෙනවද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
සුදු මොනරෙක්ද
මේකත් කියවල බලන්නකෝ එහෙනම් http://www.facebook.com/photo.php?fbid=263754513725579
මොණරා මැරිලා නැද්ද ? ඌ යකඩ එකෙද්ද ? දඩුමොණරය ද?
කටාර් රට අපේ කොළඹ 1 ඉදන් කොළඹ 15 වෙනකල් වත් ලොකු නෑ.ඒත් එහේ තියෙන්නේ ඔක්කොම අධිවේගී මාර්ග.එහෙමනම් ඇයි ලංකාවට මේවා නොගැළපෙන්නේ?
අන්කල් කොහේ හරි වද්දගෙන පස්සෙ ඇග බේර ගන්න එහෙම කිවුවද දන්නෙ නෑනේ නේද?..... අනේ, මම මේ දන්නේ නැති නිසයි කියන්නේ. (නි)
අනේ මන්දා. රාවණාගෙ දඩුමොණරයද දන්නෙ නැහැ. (නි)
පොඩ්ඩක් හිතන්න. මොනරෙක් හැප්පුනාට වාහනේට මොකුත් වෙනවද? මොණරෙක් වගේ දැක්කේ රාවනා රජ්ජුරුවන්ගේ දඩු මොනරෙද?(නදී)
රියට බරපතළ හානිවෙන්න ඌ මොණරෙක්ද? අලියෙක්ද? (නි)
සතුන් ආරක්ෂා කරන්ඩ පිළියමක් නැතුව ඔහේ පාරවල් හදනවා.. පාර දිගේ ඉත්තාවෝ මැරිලා.. දැන් මොනරු..කෝ අපේ සතුන්ට ආදරේ කරන සංගම්.දැන් කුරුල්ලන්ගේ මාර්ග වලට බාදා වෙන විදිහට ගුවන්තොටුපළවල් හදන්ඩ යනවා.. කොරල් පර කඩල වරායවල්..දියුණු වෙන්න ඕන පරිසරය රැකගෙන නේද ??.පරිසරයත් විනාස කලට පස්සේ ලංකාවේ මොනවද ඉතුරුවෙන්නේ?
මොණරාට මොකද වුණේ කියල කවුරුත් හොයලා බැලුවෙම නැද්ද
අපිටනම් මොණරු ඉන්න කොළයක්වත් නෑ....
මොණරට වෙච්ච දේ හිතාගන්න බැරිවයැ.. මාර්ග ආරක්ෂක වාහනේටත් බරපතල හානි නම්.. මොකෝ ඒක දඩුමොනරයක් නෙමෙයිනේ...!!
ලුම්බිණි කියන්නෙ ඇත්ත. අධිවේගී වාහනය මොනරෙකු පෙළයි කියන්න තිබ්බෙ.. හැම වෙලාවෙම පරීක්ෂාකාරීවීම තමයි වටින්නෙ..
මම ලුම්බිනිගෙ අදහසට එකගයි...!
සොබාදහම විනාශ වෙලා යාවිනිසි සැළසුම් සහ තාක්ෂණය නොතිබුණොත්
අපේ රටට උගතෙක් නැතිවීම ගැන දුකයි
කාර් එකට වඩා මොණරා ශක්තිමත් වගේ......... හී.... හී ......හී.... හී ....
මෙයාලට මොනරු වැඩක් නැහැ. මොනර කොළ තිබුනම ඇති.
සත්තුන්ට අයිති ප්‍රදේශ බලෙන් අල්ලගත්තාම ඔහොම වෙනවා.. සතුන් කීදෙනෙක් පාරෙ ඇලිල ඉන්නවද වාහනවල හැපිලා.. අහිංසක සත්තු...
අනේ මෙහෙම ලංකාවක්. මොනරට මොනවා උනාද කියල කිසි කෙනෙක් හොයන්නේ නැහැ. අර රෙපෙයාර් කරගන්න පුළුවන් වාහනේ ගැන තමා කතාව.
මෙල්බන් වැසියෝ, ඇයි ඔයා ඉන්නේ...
අනේ අනේ කට්ටිය මොනර ගැන දුක් වෙනවා.. මොකද කියන්නේ හැප්පුණු වාහනේ රියදුරැට පාලනය කරගන්න බැරිව මිනිස් ජීවිතවලටත් හානියක් උනානම්.. ?? සතුටුවෙන්න ඕන මිනිසුන්ට අනතුරක් උනේ නැති එක ගැන...
මොනරෙක් නෙමෙයි ගැරඩියෙක් අහුවුණත් වැරදි ආණ්ඩුව නේද??
මෙල්බන්.. උගත්තු ඉන්නවා නමුත් වැඩගන්නෙ නූගත්තුන්ගෙන්නෙ..
මම ආදරෙයි මගේ රටට ශ්‍රී ලංකා
ලංකාව මෝඩයන්ගේ පාරාදීසයක් වී හමාරයි....
අපි අපේ රට රැකගන්න උත්සාහ කරමු..
මාර්තුකාව මෙසේ විය යුතුය.. අධිවේගී පාර මොනරුන්ට වින කරයි!!
දකුණු පළාතේ මොණරුන්ගේ බෝවීම හරිම වැඩි වෙලා. කතරගම දෙවියන්ගේ වහනය නිසා කවුරුවත් මරන්නෙත් නැහැ. ඉස්සරහට මොණරත් කරදරයක් වෙන්න ඉඩ තියනවා,
අනේ මගේ මොනර පැටික්කී..