
(යොහාන් භාසුර)
නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (20) පැවසීය.
මෙම සේවකයන් 51 සමග එම වර්ජනයට සහභාගි වූ සේවකයන් 66 කගේ සේවය අත්හිටුවීමට මේ වනවිට කටයුතු කර ඇති බව ඒ මහතා කීය.
සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට බාධා වන පරිදි කටයුතු කිරීමේ චෝදනාවට ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද ප්‍රියන්ත මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
113
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර
gunda Saturday, 20 January 2024 08:27 PM
හොද නරක හෝ හරි වැරදි කෙසේ වෙතත් හැමදේම මන්ඩලයෙන් ලබාගෙන මහජනයා අසීරුවට පත් කරන ස්ට්‍රියික් කාරයො සේයෙන් ඉවත් කරලම දමනවනම් මහජනතවගෙන් සියයට අනූ නවයක්ම එය අනුමත කරනව.
Prase Sunday, 21 January 2024 04:54 AM
ණියමයි රජයට ජනතාව ගෙ උපරිම සහය, ගුරුවරු ට ඔහොම කරන්න රටේ මිනිස්සු ඉන්නව ජොබ් නැතුව
ඉලෙක්ට්‍රික් Sunday, 21 January 2024 06:29 AM
ඔය මණ්ඩලයේ සේවය සදහා බදවා ගැනීම කරන්නෙ එක්කො අප්පගෙ නැත්නම් අම්මගෙ හරි එහෙමත් නැත්නම් වෙනත් උරුමක්කාරයා හැටියට තමයි තවත් ක්‍රමයක් වෙන්නෙ ඇමතියගෙ උරුමක්කාරයා හැටියට .ඉතින් එහිදී සුදුසුකම් වලට කිසිම තැනක් නැහැ කියලා හිතෙනවා මෙහෙම ඒවා නැවත්විය යුතුය විභාගයක් තියල ඉහළම සුදුසුකම් මත බබදවා ගැනීමේ ක්‍රමවේදයක් වහාම ආරම්භ කරන්න ඕන ඊළඟට කාටවත් බලෙන්ම ඔතන රැකියාවක් දෙන්නෙ නැහැනේ එනිසා සේවය සදහා එනවානම් දැඩි කොන්දේසි මත සේවයේ පිහිටුවීමට කටයුතු කරන්න බලන්න අන්න එඑදාට ඔය මණ්ඩලයේ පවතින සියලු අකටයුතුකම් ජනතාව රැවටිලි දූෂණ සියල්ලම නැතිවෙන්න හැකියාව තියෙනවා ඇමතිවරයාට සුබ පතමු ජයවේවා