(ඉන්දිකා රාමනායක)
මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා මහඔය 69 හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කොල්ල කෑ සැකකරුවෙක් මහඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොල්ලකෑ මුදලින් කොටසක් ළඟ තබා ගත්තැයි කියන සැකකරුගේ මව ද පොලිස් බාරයට ගෙන ඇත.
මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා සැකකරු මෙම ව්‍යාපාරිකයා මහඔය 69 හන්දිය ප්‍රදේශයට කැඳවාගෙන විත් මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය සඳහන්බ කරයි.
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා මහඔය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කර පොලිසිය මෙම සැකකරු සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහඔය ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහුගේ මව 58) හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි.
සැකකරු සහ සැකකාරිය අද (26) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් පෙන්නා ලක්ෂ 15ක් කොල්ල කාලා
Perera Sunday, 26 February 2023 02:58 PM
ඕවා මොනවද .එක එක සුරංගනා කතා කියලා බංකොලොත් වෙන තරමට මුළු රටක සේසතම හොරා කාලා තියනකොට