පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හල ආසන්නයේ නිවසක බල්ලකු හිටි ගමන් මිය යෑම ගැන පරීක්ෂණ පැවැත්වීමට බල්ලාගේ සිරුර පේරාදෙණි විශ්ව විද්‍යාලයයට යැවීමට බලාපොරොත්තු වන බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බද්‍රිකා ගුණවර්ධන මහත්මිය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් කිසිම පැහැදීමක් නෑ මේ ගැන (දිල්)
මේ ගැන සිහි බුද්ධියෙන් බලන්න. මේක මිනිස්සු බල්ලට වස දීමක් විය නොහැකිද? මම දැක්කා එක මිදුලක මල් ගස් පිච්චිලා තියෙනවා. එසේ වී ඇත්තේ මල් ගස් වලට උණු වතුර දැමීමෙන් . දැන් මේක කුමන්ත්‍රණයක් දක්වා දුර දිග ගිහින්. නිවැරදි විද්‍යාත්මක වාර්තා බලා නිගමයකට එන්න. (ස)
වෙළද කලාපයේ ආයතන ගොඩක් වහලා, ඒවාට මොකද කරන්නේ? මහජනතව අතර තිබෙන කර්මාන්ත ඇයි කර්මාන්ත පුරයට ගෙනියන්න බැරි? (නි)
වෙනසක් නැහැ. අද කාලේ මිනිස්සු මැරෙන්නෙත් බල්ලෝ වගේ නොවැ. වටිනාකමක් නැහැ. (නි)
බල්ලෙක් කිවුවහම ඒත් මම හිතුවේ වෙන දෙයක් (නි)
පෙරේරා මහතාගේ අදහස මේ මාතෘකාවට ගැළපෙන්නේ නැහැ.මොකක් හරි පටළැවිල්ලක් වෙලා වගේ. (නි)
ගෙදර බල්ලෝ දෙන්නා උන්ගේ ශාරීරික අවශ්‍යතා සදහා ගෙදරින් වත්තට දැමූවිට අපට වෙලා තියෙන්නේ උනුත් සමග එළියට වෙලා උන්ගේ ඒ කටයුතු අවසන් වෙනතුරු උන්ගේ ආරක්ෂාව සපයන්න. උන් අපේ ආරක්ෂාව සපයනවාට වැඩිය.. (නි)