(එච්. චන්දන)
පවතින වර්ෂාව හමුවේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබේ.
කුඹුරු අක්කර 200 ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට තිබූ මෙම වැව කැඩී යාමෙන් තමන් අසරණ වූ බව එම ප්‍රදේශයේ ගොවීහූ පවසති.
නියඟය හමුවේ කන්න කිහිපයක් වගා කිරීමට නොහැකිව සිටි තමන් මේ වර්ෂාව සමඟ කුඹුරු අස්වැද්දීමට සිටි සිහිනය බොදවී ඇත.
මේ පිළිබඳව කිසිදු බළධාරියකු මේ වන තෙක්, වැලි කොට්ට යොදා හෝ ඉන්පසුව දැන් ලැබෙන වැසි ජලය පොද ටික රැක ගැනීමට ක්‍රියා මාර්ගයක් නොගත් බවයි ගොවියෝ චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමෙහි සියලු දෙනා එක්ව ඔය වැඩේ කරානම් ඉවරයිනේ