මඩකලපුව නගරයේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව හා බාලදක්ෂ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිගේ පිළිරූ කඩා දමා ඇතැයි මඩකලපු පොලීසිය කියයි.
විඩියෝව
මඩකලපුව නගරයේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව හා බාලදක්ෂ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිගේ පිළිරූ කඩා දමා ඇතැයි මඩකලපු පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංදියාවෙන් පළිගන්නද?
ආණ්ඩුවේ ලණු කාලා බලු වැඩ කරන්න එපා.
ඝන්ධි මාහතා කවර කතාද ??? තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ බුදු පිළිම විනාස කරන පාපතර ඉන්න රටේ ????
ලංකාව කබලෙන් ළිපට වැටෙන්නයි යන්නේ........මෝඩ වැඩ....වාහන බද්දත් වැඩි කලේ පලි ගන්නද?
ඝාන්ධිතුමාගේ පිළිරෑ කඩන්න පුලුවන්. නමුත් එතුමාගේ චරිතය කවදාකවත් ඝාතනය කොරන්න බැරිබව තේරැමි ගනිත්වා.මලවිකාර එහෙනන්.