(වසන්ත චන්ද්‍රපාල)
පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සිරුර මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු තැනක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා දිසාපතිවරයාට නියෝග කළේය.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත මෙම බෝම්බකරුගේ සිරුර පසුගිය 26 වෙනි දින මඩකලපුව කල්ලියන්කාඩු හින්දු සුසානභුමියේ වළ දමා තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන් මහතා ඇතුළු ජනතාව එයට විරෝධතාවයක් පැවැත්වූහ.
ඒ අනුව මඩකලපුව දිසාපති එම්. උදයකුමාර් මහතා විසින් මෝසමක් මගින් අධිකරණයට පවතින තත්වය පිළිබඳව වාර්තා කරනු ලැබීය. ඒ අනුව මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා මෙසේ නියෝග කලේය.
එම දේහය ලබන මස 2 සඳුදාට පෙර නැවත ගොඩ ගෙන රොහල් මෘත ගාරයේ තැපන්පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා දිසාපතිවරයාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, ගලක් බැඳලා මුහුදට විසිකරලා දාන්නේ නැත්තේ..? ඇමෙරිකාවේ නම් එහෙම තමයි..!
මේ සැරේ උෟරුමස් කිලෝ එකකුත් දාලම වැලලුවාම හරි. කන්‍යාවෝ 72ත් එක්ක බෙදාගෙන කන්න බැරිය.
මොකටද මිහිදන් කරන්නේ? ඔලුව හොඳ නැද්ද? කිඹුලන්ට දාන්න.. එහෙම නැත්තම් ඌරු කොටුවක වලලන්න...
ඕක මුලදීම කළානම් ප්‍රශ්න රාශියක් විසඳිලා ඉවරයි නේද?
මුස්ලිම් මිනිස්සු ඔය ත්‍රස්තවාදියාව තමන්ගේ සුසාන භූමිවල භූමදානය කරන්න දුන්නේ නැහැ. මොකද ත්රස්තවාදීන්ට ඔවුන් සහය නොදක්වන නිසා. නමුත් එම නිසා එම ත්‍රස්තවාදියාගේ හිස දෙමළ සුසාන භූමියක වල දාන්න හොඳ නැහැ. හැබැයි අපේ සමහර දෙමළ මිනිස්සු මැරුණු කොටි ත්‍රස්තවාදීන්ව තවමත් වීරයන් හැටියට සලකනවා. ඒ වගේම ඒ ත්රස්තවාදීන්ගේ සිරුරු ඔවුන්ගේ සුසාන භූමිවල භූමදානය කළා.
හොඳම තැනක් තියෙනවා. කෝට්ටේ හන්දියක් ළඟ කොළඔ පැත්තේ ඉඳන් එනකොට වම් පැත්තේ.. සද්දන්තයෙකුගේ රූපයක් ගහලා තියන තැන..
ඔය මළකුණ උෟරන් වගේ සතුන්ගේ ආහාරයක් ලෙස දෙන්න තිබුනේ...
විල්පත්තු පාළුවාගේ ගේ ඇතුලේ තැන්පත් කරා නම් හරි...
කවුරු වුණත් මුස්ලිම් නම් මුස්ලිම් කනත්තේ දැමිය යුතුයි. අනික මෙයා බෝම්බේ ගේන්න කලින් හිටියොත් මුස්ලිම් පල්ලියේ...