(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ අය එදා කියපු දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් හොඳයි.පොල් සංවර්ධනය ගැන විශාල කරුණු කිහිපයක් ඇමැතිවරයා කිව්වා.මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට පොල් පැළ ලක්ෂ අටක් තිබෙනවා. එයින් පැල ලක්ෂ හතරකට රෝග බෝවෙලා තිබෙනවා.ඊළඟ මාස කීපයේදී මේවට බෙහෙත් නොකළොත් පොල් පැළ මැරිලා යනවා.මේ පොල් පැල ටික ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙලක් නෑ.ඒ කියන්නේ ඔබලා ෆේල්" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මේ ඔබලා පේල් කරන්න බලන්නේ පාස්වෙලාද?
මඩකලපුවේ පොල් වවන්න පුළුවන්ද? මම නම් එහි පොල් වැවෙනවා කියලා ඇහුවෙත් දැන් තමයි.