මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වූ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මඩකලපුවේ පමණක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ බවත්, සමස්ථයක් ලෙස රටේම මැතිවරණ කටයුතු සාමකාමී බවත් කැෆේ සහ පැෆරල් සංවිධානය කියයි.
මඩකලපුවේ වෙඩි තැබීමකින් දේශපලන පක්ෂයකු ආධාරකරුවකු මිය ගෝ තිබේ.
මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට මැතිවරණ පැමිණිලි 1500කට ආසන්න ගණනක් වාර්තා වූ බවත්, වෙනත් වසරවල මැතිවරණවලට වඩා මෙවර ප්‍රචණ්ඩක්‍රියා ඉතා අඩු බවත්, ඡන්ද නීති කඩවීමක් වන්නටත් පෙරම ජනතාව ඒ ගැන විමසිලිමත්ව සිට පැමිණිලි කරන බවත් මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණත් මුල ඉඳලා බැලුවහම මිනිස්සු කීයක් මැරුනද? පෝස්ටර් කටවුට් නම් ටිකක් අඩුයි. එච්චරයි. (නි)
ඔන්න දැක්කද වෙනස...? මෙයම ඇති තේරුම්ගෙන ඡන්දය දෙන්න (නි)
අපරාදේ නැතිවුණ ජීවිතය! (නි)