‘මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන දේශපාලනඥයෝ අපේ පක්ෂයේ නෑ. අපි තීරණාත්මක අවස්ථාවලදී කෙලින් ඉන්නවා‘ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩ නගර සභා පිටියේ පැවැති ජන රැලියකදී පැවසීය.
අභියෝගවලට හා තනියම තීන්දු ගැනීමට බය නැති බවත් සත්භාවයෙන් රට ගැන හා රටේ ජනතාව ගැන සිතන බවත් ෆොන්සේකා මහතා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හරි (නි)
ඒත් කීදෙනෙක් නම් දැන් ඔබතුමාව අතහැරලා ගියාද? (නි)
ඔබතුමා මේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. රටට ජාතියට කළ සේවය අගයකරමි. (නි)
වෙනස් අදහස් මතවාද වලට ඉඩක් නැති පක්ෂයක් (නි)
ඔබ තුමා අපේ රටේ දේශපාලනය කරන්න ගියොත් තියෙන ආයුෂ ටිකත් අඩුවේවි. (නදී)
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි. ඔබතුමාට ගොෟරවයෙන් ආදරයෙන් කර ඇති ඉල්ලීම් වලට කන්දෙන්න. දේශපාලනයෙන් ඉවත් වෙන්න (නදී)
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිවුවලු (නි)
මඩේ සිටවූ ඉන්න වැනෙන්නේ නැතුව තියෙන්නේ නැහැ (ම)
ඔහොම යනකොට ඔබතුමාගේ රෙජීමය විතරයි වගේ ඉතුරු වෙන්නේ ....අනිත් හැමෝම මඩේ ඉන්න කැමති නෑ...(ම)
ෆොන්සේකා පවුල දිනවමු. ඔහුගේ පවුලට දීප්තිමත් අනාගතයක් සලසමු. (නදී)
අච්චාරු හැලියක් බදාගෙන විදින දුකක් (නදී)
දේශපාලනයක් නිසා තමන්ට තියෙන ගෞරව නාමත් කෙලෙසෙනවා (ම)
ෆොන්සේකා මහතාට ලැබුන පදවි තාන්න මාන්න සමඟ වැදගත් විදියට ජීවත්වන්න පුළුවන්. දේශපාලනය කියන්නේ මඩවගුරු සොරු සමඟ ලගින එකක්. සිහියෙන් ඔලුව කල්පනා නොකර වැඩ කළොත්, ලැබුන අභිමාන ඔක්කොම සුන්. එමනිසා දේශපාලනයෙන් සමුගන්න ඔබතුමා (නි)
එ්කනම් ඇත්ත, ඔබතුමාත් සමග 2010 හිටන් හිටපු අය සේරම දැන් සී සීකඩ ගිහින්. (නදී)