දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මිටිය විසි කිරීමේ (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ ජානකී ගල්හේන සමත්වුවාය. එම ඉසව්වේ ජාතික ශූරිය වන ජානකී මීට පෙර අවස්ථා කීපයකදීම මිටිය විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවා තිබෙන අතර අද (7) ඇය බිද දැමුවේ තමා විසින්ම මීටර 38.13 කට පිහිටුවා තිබු පැරැුණි ශ්‍රී ලංකා වාර්තාවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd