
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තෙල් සමාගමේ විශාල දූෂණ සිදුවූ බව කී මන්ත්‍රීවරයා තෙල් අර්බුදය සමයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් සෙවිය යුතු බව කීය.
වලව්වේ හාමු එක්ක එකට ළඟින්නේ නෑ කියා සිතන්නට නම් මේ දේවල් කළ යුතු බවද මරික්කාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරික් කාර පර්මිට් එක දුන්නා නම් අවුලක් නැහැ වගේද ?
වලව්වේ හාමු ගෙන් වාහන පරමිට් එක ලැබුනද දන්නේ නැහැ
කාලකන්නියෙකුට දැනෙන්නේ කාලකන්නි සතුටක් තමයි
රට කළ ඔයාලා ලැජ්ජ වෙන්න ඕනෑ... විශාල දූෂණ සිදු වුණ බව දන්නවා... ඒත් ඒවාට මුකුත් නොකර ඉදලා දැන් කාලකන්නි සතුටක් විදින ඔයාලා රෙදි ඇදන්ද ඉන්නේ
අනේ මරික්කාර් ,සිරස පිම්බුවෙ නැත්නම් තමන් එලියෙ, කට විතරයි .දැක්මක් තියෙන බවක් පේන්නෙ නැහැ, සජිත් තමයි ගැලපෙන්නෙ.තමුන්ලට වෘත්තීය සමිති නැති එකට මොනව කරන්නද? ඒක සජිත්ගෙ නොහැකියාව, තමුන්ලගෙ පක්ෂයට තිබුන ඒ කාලෙ ලොකු වෘත්තිය සමිති බලයක් , තමුන්ල ධනපතියො එක්ක හිටගෙන ගසාකනකොට වෘත්තිය සමිතිවලට සේවකයො බැඳෙයිද?
මරක්කලයො හැමදාම කාගෙනුත් ගන්නෙ ඔහොම කාලකන්නි සතුටක් තමා. ඒකනෙ ලෝකෙටම පිලිලයක් පිලිකාවක් වෙලා තියෙන්නෙ ඔහෙලා.
කාලකන්නින්ගෙ සතුටත් කලකන්නි ම තමා.
තොපි කොහොමත් කාලකන්නි .අපි දන්නවා
ඔය ඉන්දන පිරවුම්හල් බලපත්‍ර පසුගිය ආණ්ඩු මඟින් ලබාදුන්නේ දේශපාලන සම්බන්දකම් සැලකිල්ලට ගෙන කරුණාකර මේ ක්‍රමය නවත්වන්න. කැමති පුරවැසියෙකුට පරිසර හානියක් නොමැති පුද්ගලික ස්ථානයක යම් ප්‍රමිතියකට අනුව පිරවුම්හල් ඉදිකරන්න අවසර දෙන්න. ඔවුන්ට කැමති ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දන සැපයුම් සමාගමක් සමඟ ගිවිසුම්ගත වෙන්න ඉඩ දෙන්න. එතකොට දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වෙන අතලොස්සක් මත යැපෙන්නේ සිදුවෙන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට පමණක් සිමා කිරීම අසාධාරණයි නේද ?
ඇයි මල පෙරේත සතුටක් දැනුනේ නැද්ද…?
වෘත්තීය සමිතිවල ඇතැම් අනවශ්‍ය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කටයුතු කරන බව මට පෙනේ. අපි මෙය කොඳු නාරටිය ලෙස හැඳින්වූයේ එයයි. වෘත්තීය සමිති මාෆියාවට පහර දීමට කොඳු නාරටිය ඇති ජේ.ආර්. පමණක් අපි දුටුවෙමු. කෙසේ වෙතත්, මෙම පාලනය ගෙන ඒමට දිවා රෑ වැඩ කළ එම වෘත්තීය සමිතිම වැඩ වර්ජනය කිරීම උත්ප්‍රාසාත්මක ය. වෛද්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක යෙදෙන නිසා, කිසිදු වගකිවයුතු රජයක් ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් නොවිය යුතු බව මම ඔබට කියමි. ඕනෑම තත්වයක් යටතේ, කිසි විටෙකත් යටත් නොවන්න.
ඔයාගෙ ‘අග’ හිඟකම් වලට අපි මොනවා කරන්නද?
වෘත්තීය සමිති මාෆියාවට කඩේ ගිහින් රට වලපල්ලට තවත් ඇද දමන තොපට කොහොමවත් ඡන්ද මංකොල්ල කන්න බෑ!!!
ඇයි වල් බූරු සතුටක් දැනුනේ නැද්ද?
අසමගි ජන බලවේගයේ ඉන්න මරික්කාර්ට සතුට කෙසේ වෙතත් බලය නැතිවීම ගැන දුකක් ,වගේම අවුලක් තියෙන බව නම් පේනවා.
වැලේ වැල් නැතිවෙලා, නන්නත්තාර් වෙලා කුජීත වෙලා ඉන්න විපක්ෂෙ මුන්දැලා දැක්කම මට නිකං වල් ඌරැ සතුටක් දැනෙනවා!
උඹ කොහොමත් කාලකන්නියෙක් තමයි
තමුන් විතරක් නෙමෙ. මුලු නඩේම කාලම කන්නි ටිකක්. මුන්ගැන විතරක් හිතලා සතටුවුන. කාල කන්නි ටිකක්. උබලා සැප ගත්තේ රටෙන් බාගයක්. නුගත් නුනත් උබලට. චන්දේ දුන්න එක. තවමත් ඉන්නවා පොඩි පිරිසක්. දැන් මේ මරු විකාරයෙන් කියවන්නෙ. අය්යෝ. සාමිනී. කියලා. අඩ්න්න තමයි වෙන්නෙ. උබලගෙ මහ එකාට. ෆෙරාරි ලයිසන් එකක්ලු තියෙන්නෙ. මේ අන්ඩුව එල් බෝඩ් ගහන් යන නිසා. එන්න අකමැතිලු හෙලිකොප්ටරෙන් ආවත්. ඕවා පාක්. කරන්න ජනතාවගෙ කැමැත්ත.
මාත් කොලොන්නාවේ මේක ඌගේ ජාතියටම විතරයි වැඩිපුරම
කොහොමත් කොලොන්නාවේ ඉන්නේ සව්ත්තු අය තමයි මිනීමරපු, ඩිෆෙන්ඩර් කුමාරි, පාතාලේ උන් වගේ අය තමයි පාර්ලිමේන්තුවේ බුරලා අමුතු සතුටක් ලබන