
(යොහාන් භාසුර)
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් රාජකාරියක් ලෙස වාර්තා කරන බව කී හිටපු ජනාධිපතිවරයා කිසිවකුට වැරැද්දක් කර නොමැති නිසා මරන්න හෝ ගහන්න හෝ කිසිවෙක් උත්සහ නොකරන බවට විශ්වාසයක් ඇති බව ද සඳහන් කළේය.
කිසිවකු හෝ මානසික රෝගියෙක් හැසිරුණොත් පමණක් එවැනි හින්සාවක් කිරීමේ හැකියාවක් ඇති බව ද වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මෙච්චර කල් තියාගෙන හිටියේ මොන මගුලකටද .මුලින්ම ආරක්ෂාව එපා කියන්න තිබුනා නේ
හරි පුලුවන්නම් ආරක්ෂකයෝ නොමැතිව තනියම කොටුවේ ස්ටේෂමෙන් කෝච්චියට නැගල දෙහිවලට ගිහින් පෙන්වන්නකෝ , ඔයාට වෙන්නේ අර මහින්ද කහන්දගමට අරගලේදී වුන වැඩේට සමාන දෙයක්
මානසික ලෙඩක් තියෙන්නෙ. ගහන කෙනාට නෙමේ. තමුන්ටයි. බලමුද. තනියම ගිහින් මීගමුවට කටුවානට. එනකම් ඉන්නෙ. පවුල් පිටින් මරන්න දීලා තෝ බබා. චතුරිත් එක්ක ශොපින් කරන්න ගිහින් පිටරට. බෝම්බය පිපිරුනා කියලා දැනගෙනත් පබයා ආවාද ලංකාවට . දැන් ඇස් ඇරලා බැලුවානම් කොහොමද රටේ වෙනස. නාකී වගේද තරුනයින්. ඉගෙන ගිනිල්ලා. බොරුවට දෝත් මුදුන් දීලා වැදාලා. කරඩුවත් ඔලුව උඩ තියා ගන. රට කාපු නාකි ගොබ්බයෝ. මේ එකෙක්වත් දන්නෙ නැත්ද. රටේ මුදල් ගොඩක් නාස්ති වෙනවා ගොබ්බයින්ගෙ වැඩ වලට වාහන වලට කියලා. ගොබ්බයෝ උබලා තියන් හිටියා නේද. ජනාදිපති උප්දේශකලා කියලා මීහරක් ටිකක්. උන් දන්නෙත් නැත්ද. මේ වෙන විනාසේ. උබලට හෙන හත වදින්න කලින්. කොල්ලෙන්ගෙන් ගුටි කනවා. හෙන වලට වඩා දරුනු විදියට එහෙම ගහපු කෙනාට බරට තෑගිෆ්හෙනවා දැන් තියෙන්නෙ ජනතාවගෙ රටේ ආන්ඩුවක්. ටිකක් ඉන්නකෝ.
හරක් මරන්නේ නැහැ... කොහොම වෙතත් දැන් මේ ක්‍රමයට හැඩගැහෙන්න එපායෑ...!
පිස්සෙකුට ගහන්නෙත් පිස්සෙක්මනේ
හැබැයි ඒ කතාව නං සහතික ඇත්ත
ගැරඬි මරලා පව් පුරවා ගන්න කවුරුවත් කැමැති වෙයිද?
අපි කියන්න ඕන එක, එයාම කියාගෙන