ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකයකු ලෙස රසික මංජුල බුද්ධදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පත්වීම් ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකයකු ලෙස රසික මංජුල බුද්ධදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පත්වීම් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! ඉදිරිය ගැන හිතද්දී බයත් හිතෙනවා මේ යන විදිහට (නි)
කඩුවෙල අපිට ජයවේවි. යහපාලනයට ජයවේවා! (නි)
ඊළඟ ඡන්දෙදි තවත් රාජසන්තක වෙන ඇපයක් වේද කියා බලමු. (නි)
පවුල් ගස් පැලකරන එක අනාගතේට හොඳයි කියලා හිතෙන්න ඇති. (අ)
යහපාලනෙන් කිව්වේ නම් දේශපාලනයෙන් පරම්පරා හදන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි කරන්නේ නම් එකමයි. කකුළුවෝ හරහට යනවා අපිට කෙළින් යන්න කියනවා. (නි)
දසුන්, පක්ෂ සංවිධායකකමක් කියන්නේ රස්සාවක් නෙමෙයි. එ්ක පක්ෂයේ පුද්ගලික අයිතියක්. දසුන්ට දේශපාලනයේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක් අඩුයි වගේ (නි)
නියමයි. ඔහොම යමු! ජයවේවා යහපාලනයට! (නි)
එතුමා නම් ගොඩගියා වගෙයි (නි)
මොනවද මන්දා දැන් දැන් සිද්ධවෙන්නේ? (නි)
මෙතුමා ගැන අපි දන්න හැටියට, යහපාලනයට කොහොම ගැළපුනාද කියලා හිතාගන්න බැහැ (නි)
යහපාලනයට ඇස් අරින්න කාලය හරි (නි)
මුළු දිස්ත්‍රික්කයේම සංවිධායකකමක් දෙන්න මෙයාගෙන් කොළඹ දිස්ත්‍රික්කයට වූ සේවය කියනවද. දන්නේ නැති නිසා අහන්නේ. (නි)
මේ තනතුරු ලබන්න ඕනෑ සුදුසුකම් මොනවාද? අපේ ළමයි උසස්පෙළ හොඳට පාස් කරලා, සමහර ළමයි විශ්ව විද්‍යාල උපාධිත් කරලා රස්සාවක් ගන්න හරි වෙහෙසක් ගන්නවා. (නි)
තව ඉස්සරහට තව කාට කාට ලැබෙයිද දන්නෙ නැහැ (නි)
මොන පාලනේ ආවත් වෙන්නේ තාත්තලා දේශපාලකයෝ වීම සහ පුතාලට ඒ තැන ලබාදීමයි. තමන්ගේ ගොඩේ ඊළඟ පරම්පරාවට ගොඩයාමට අවස්ථාව සළසාදීමයි. (නි)
ඔහොම යමුකෝ! (නි)