(සඳලංකාව -හේමලතා ඩී හේවගේ)
පඬුවස්නුවර - තෝරකොටුව මඟුලාගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු මඟුලාගම පාලම අසලදී කලුබුළු ඔය පිටාර ගැලීමෙන් පැමිණි ජල පහරකට අසුවී ඊයේ (25) අතුරුදහන් වී ඇතිබව හෙට්ටිපොල පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අනුක්හේන මඟුලාගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
අතුරුදහන් වූ මෙම පුද්ගලයා සොයා හෙට්ටිපොල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd