මඩකලපුව කොත්තිගාපුල මගුල් ගෙදරක රාත‍්‍රී ආහාරය විෂ වීමෙන් පෙරවරු 10.30 වනවිට 325 දෙනකු පමණ මඩකලපු රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
පාසල් සිසුහුද ඒ අතර වෙති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ජාපාල දැම්මේ?
ලංකාවේ ආහාර පිසින හෝටල් පිරිසිදුකම ගැන හිතන්නේ හරිම අඩුවෙන්. වෙන රවටල් වලට ගියපු කෙනෙකුට මේ වෙනස හොඳට පෙනෙනවා. සමහර කෑම කඩ දිහා බලන්නත් අප්පිරියයි. (ස)
කට්ටියටම බඩ යන්න දීලා වගෙයි.කවුද කෝකියා කියන්නකෝ.
පවු, අහිංසකයෝ ටික.
අපිරිසිදු කෑම හදන්න ඇති.ඒකයි.
මෙහෙම ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක වැරදිනේ. බැරිවෙලාවත් ඔතන කිහිප දෙනෙක් මියගියා නම් එහෙම?
කවුරු හරි සැළසුම් කරලම කරපු ජරා වැඩක් මේක
පළිගැනීමක් වෙන්න ඇති
ජරාව කන්න පෙර හිතන්න එපායැ. හොද පාඩම්. (ත)
මාර මගුල් ගෙයක්