මගුල් ගෙදරක ගොස් යතුරුපැදියකින් එමින් සිටි සිව් දෙනකුගෙන් පියා දියණිය (07) මරුමුවට පත්වූහ. මව සහ පුතා රෝහල්ගත කරනු ලැබූහ. ඔවුන් ගමන් කළ යතුරුපැදිය නවතා තිබූ ලොරියක ගැටීමෙන් මේ අනතුර සිදුවිය