මීගහතැන්න රෝහලේ හෙදියෝ හත් දෙනා අද (30) වැඩ වැරුහ.
වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු හෙදියකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත වර්ජනය ඇරැඹු බව හෙදියෝ කියති.
මීගහතැන්න රෝහලේ හෙදියෝ හත් දෙනා අද (30) වැඩ වැරුහ.
වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු හෙදියකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත වර්ජනය ඇරැඹු බව හෙදියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙදියන්ට පහර නොදී හාදකමක් ඇති කරගත්තා නම් හරි නේ (නි)
මේ දොස්තරවරු දැන් හරියට නපුරු වෙලා. (නි)
"වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයෙකු"? ඒ කියන්නේ පිටින් ආපු නාඳුනන මිනිහෙක්ද නැත්නම් පිටින් ආපු වෛද්‍යවරයෙක්ද? කවුරු වුනත් දැන් දැන් හැම මිනිහම ගහලනේ කතාකරන්නේ. ඔක්කොම ගණන්කාරයෝ වෙලා වගේ. (නි)
අසරණ රෝගීන් අපහසුවට පත් නොකර, සියළු දෙනාම එක්ව සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නකෝ (නි)
ලෙඩ්ඩුන්ව බිල්ලට නොගෙන පුද්ගලික මට්ටමෙන් ප්‍රශ්නය විසදන්න. වර්ජනය කරන දිනවලට පඩි රහිත කළ යුතුයි (නි)