
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළුව රට පුරාම දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇතිවිය.
ඇතැම් දුම්රිය ස්ථානවල මගී ජනතාව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අතර ඒ හේතුවෙන් දෙහිවල, බම්බලපිටිය සහ මරදාන ආදී දුම්රිය ස්ථාන රැසක ප්‍රවේපත් නිකුත් කිරීම අත්හිටුවා ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වූහ.
(ඡායා ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වෙලාවට දුම්රිය මගීන්ට තුවක්කු පෙන්නමින් ඇවිදින්නේ නැතුව, දුම්රිය ධාවනය කිරීමට පුහුණුවක් ලබා ගෙන මගීන්ට අකණ්ඩ දුම්රිය සේවයක් සැලසීමයි කල යුතු දේ.
මිනිස්සු දහස් ගනනක් පීඩාවට පත් කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවකි. සියලු වැඩ වර්ජකයින් රැකියාවෙන් ඉවත් කල යුතුය. ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
මුන්ව ගහලා පන්නන්න ඕනේ.සේවය සහ මහජනයා ගැන හැගීමක් නැති කාලකන්නි .ඊට වඩා කාලකන්නියා ඇමතියා
මිනිස්සු හැමදාම ඉවසන්නේ නෑ
අනිවාර්යයෙන්ම ගහලා පන්නන්න ඕනෑ ඔක්කොම sakkili