5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
සබරගමු සරසවි නව කුලපති පත් කරයි සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කරනු ලැබ ඇත... 14 minutes ago
Y රවී - ඕමාන් · 1 hour ago මේ මිනිස්සු ඉතින් හෙමින් යන ජාතියක් නෙවෙයිනේ.... පාලනය කරගන්නේ කොහොමද අනතුරක් වෙන්න ආවත් (නදී) Reply 0
Y සෑම් · 1 hour ago ඉස්සර නම් කතරගම ඉඳලා කුරුණෑගල යනකොට ගලේවෙල හරහා ගියේ නැහැ. මම හිතන්නේ මේ මාර්ගය ආසියාවේ ආශ්චර්යය හරහා යන එකක් වෙන්න ඇති. (නදී) Reply 0
Y වජිර · 1 hour ago මෙම අනතුර වෙලා තියෙන්නේ බස් රථයේ රියදුරුගේ වරදින් නොවේලු. ටිපර් රථයක වරදින් කියල මට ආරංචි උනේ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු මහතා බොහොම හෙමින් කල්පනාවෙන් රිය පදවන්න ඇති. (නි)
මේ මිනිස්සු ඉතින් හෙමින් යන ජාතියක් නෙවෙයිනේ.... පාලනය කරගන්නේ කොහොමද අනතුරක් වෙන්න ආවත් (නදී)
කතරගම කුරුණෑගල බස් එක ඇයි ගලේවෙල පැත්තෙන් ගියේ? (නදී)
ඉස්සර නම් කතරගම ඉඳලා කුරුණෑගල යනකොට ගලේවෙල හරහා ගියේ නැහැ. මම හිතන්නේ මේ මාර්ගය ආසියාවේ ආශ්චර්යය හරහා යන එකක් වෙන්න ඇති. (නදී)
සෑම් ඔයා ලංකාවෙද? (නදී)
මෙම අනතුර වෙලා තියෙන්නේ බස් රථයේ රියදුරුගේ වරදින් නොවේලු. ටිපර් රථයක වරදින් කියල මට ආරංචි උනේ. (නදී)