මිනුවන්ගොඩ මැඩම්මුල්ලේදී අද අලුයම කාරයක් ගසක වැදී  දෙදෙනෙකු මිය ගොස් සිව්  දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

ඔවුන් මගුල් ගෙදරක සිට ආපසු එමින්  සිටියදී මෙම අනතුර සිදු විය.