එක්සත්ජාතික පක්ෂ මාතර ගබඩාවීදී කාර්යාලයයේ තොරණ හා සැරැසිලි අද (26) අලුයම කඩා දමා ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා කියයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුලු පිරිසකගේ කටවුට් එහි සවි කර තිබිණි.
මෙම තොරණ ඉදිකර තිබුණේ මංගල සමරවීර මහතාගේ නිවස ආසන්නයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්ය. (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් දේශපාලනය පිරිහිලා අද රටේ , තම අදහස් අනුව කටයුතු කිරීමට ජිවත් වීමට තමා කැමති දේශපාලන පක්ෂයකට වැඩ කරන්නට ඡන්දය දීමට නොහැකි එකාධිපති මැර ක්‍රමයක් අද ලංකාවේ (බ)
අය්යෝ..කෝ මෙතුමාගේ කුරුදු පොලු හමුදාව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න..(බ)
පව් මංගල මහත්තයා. කාටවත් කරදරයක් නැති මනුස්සයන්ටම තමා මේවා වෙන්නේ. (ර)