
(අංජුල මහික වීරරත්න)
"අරගලය"අපේක්ෂාවේ සත්‍ය ක්‍රියාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (21)පස්වරුවේ පැවැත්විණි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජන්ම දින නිමිත්තෙන් මෙම සත්‍යක්‍රියාව සංවිධාන කොට තිබිණි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශපාලන නායකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
රාජපක්ෂ වාදය අවසන් කිරීම, විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19 වන සංශෝධනය යළි පැනවීම ඇතුළු සම්මුති 15ක් මුල් කර ගනිමින් මෙම සත්‍යක්‍රියාව පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd