රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඇය විසින් නිර්මාණය කැරුණු කාන්තා මංගල ඇඳුම් වේල්පොටේ දිග මීටර් 2750කට ආසන්නය මෙයට පෙර ජර්මන් ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් මීටර් 2445ක් දිග කාන්තා මංගල ඇඳුමක් නිර්මාණය කෙළේය. එම වාර්තාව බිඳ දැමීමට එමාට හැකි විය. රෙදි ඇමිනුම් 1875ක් හා රේන්ද මීටර් 45ක් අල්ලා දින 100කින් ලොව විශාලතම මංගල ඇඳුම නිම කිරීමට තමාට යුරෝ 7300ක් (රුපියල් 1232000ක්) වැය වූ බව ඇය කියන්නීය.




1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් ඇන්දත් අන්තිමට ගලවන්න එපැයි ඉතින්.
විකාර නැතුවට විකාර..........මෙච්චර වියදම් කරල අරගෙන මාස හයෙන් දික්කසාද වෙනව නේ.....
මෙහෙමත් මනාලියෝ ඉන්නවද ?
අබුද්දස්සකාලේ ලබුත්තිත්තියි කීවලු අනේහැබෑටම මෙහෙමත් නාටක
මුන්ට පිස්සු
සල්ලිවලට කරන්න දෙයක් නැතිව කරන දේවල්