
(ගයාන් සූරියආරච්චි)
මීගමුවේ රන් භාණ්ඩ වෙළෙදසලකින් රිදී කිලෝ 15 ක්, මැණික් ගල් 15 ක් සහ මාල දෙකක් සොරාගෙන ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි.
සොරාගත් දේපළවල වටිනාකම තක්සේරු කරගෙන යන බව පොලිසිය පවසයි.
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන කරන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd