ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර ගැලවේ: ගැසට්ටුව පිටවේ වසර ගණනාවක් තිස්සේ මෙරට ක්රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත... 6 hours ago
Y චින්තක · 1 hour ago දැන් අපේ 'අන්තර්ජාල පොලිස් නිලධාරීන්' ටික මේ අනතුර සිදුවූ ආකාරය සහ වැරදිකරුවන් කවුද යන්නත් සොයා මෙතන අදහස් පළකරයි. මම මේ බලාගෙන ඉන්නේ ඒ අදහස් ටික බලන්න (නි) Reply 0
Y සරත් · 1 hour ago මංතීරු හතරේ පාරවල් ඉක්මනින් හදන්න. කවුද කැමති පැය 2 ගමන පැය 4ක් යන්න.අන්තිමෙන්ට ඉක්මනින්ම පරලොව යනවා (හේ) Reply 0
Y අසේල · 1 hour ago රියදුරු මහත්වරුනි, රිය පැදවීමට ඉගෙනගැනීමට පෙර මිනිස් ජීවිතයක වටිනාකම ඉගෙනගන්න. (නි) Reply 0
Y රූපවතී · 1 hour ago යුද්ධයෙන් බැටකමින් ජීවිත බේරාගෙන හිටිය මිනිසුන් වාහන වලට වහල්වෙලා ජීවිත 4 ක් නැතිවුණා. ඔබට නිවන්සුව ලැබේවා ..!! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ 'අන්තර්ජාල පොලිස් නිලධාරීන්' ටික මේ අනතුර සිදුවූ ආකාරය සහ වැරදිකරුවන් කවුද යන්නත් සොයා මෙතන අදහස් පළකරයි. මම මේ බලාගෙන ඉන්නේ ඒ අදහස් ටික බලන්න (නි)
වේගය මරු කැඳවයි. මියගිය අයට නිවන් සුව! (නි)
තියෙන විදිහට මුහුණට මුහුණ හැප්පීමක්. කවුද විරුද්ද දිශාවට ආවේ .(හේ)
මංතීරු හතරේ පාරවල් ඉක්මනින් හදන්න. කවුද කැමති පැය 2 ගමන පැය 4ක් යන්න.අන්තිමෙන්ට ඉක්මනින්ම පරලොව යනවා (හේ)
මම රියදුරෙක්. අඩමානයක් නෑ රියදුරුට නින්ද යන්න ඇති. (බ)
අනේ දෙවියනේ, මෙහෙම දේවල් අපිට අහන්න වුණානේ? (නි)
රියදුරු මහත්වරුනි, රිය පැදවීමට ඉගෙනගැනීමට පෙර මිනිස් ජීවිතයක වටිනාකම ඉගෙනගන්න. (නි)
යුද්ධයෙන් බැටකමින් ජීවිත බේරාගෙන හිටිය මිනිසුන් වාහන වලට වහල්වෙලා ජීවිත 4 ක් නැතිවුණා. ඔබට නිවන්සුව ලැබේවා ..!! (නි)
දවසින් දවස අනතුරු වෙනවා වැඩියි.(හේ)