රටේ මාර්ග අනතුරු අවම කැර ගැනීම සඳහා බලපිටිය පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් දැනුම් වත් කිරීමේ වැඩසටහනක් බලපිටිය බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
අහුන්ගල්ල රාජකීය,බලපිටිය රේවත,බලපිටිය සිද්ධාර්ත යන විද්‍යාලයන්හි සිසුහු මේ සඳහා සහභාගී වුහ.
කොළඹ රථවාහන මුලස්ථානය මෙහෙය වු මෙම වැඩසටහන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත අහුන්ගල්ල පොලීසිය සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හොඳ වැඩක් වගේම, රියදුරන්ටත් වගකීමෙන් රිය එලවන හැටි ගැන අවබෝධයක් ලබා දෙනවා නම් මීට වඩා සතුටුදායක ප්‍රතිපල ලබා ගන්න තිබුනා , බහුතරයක් රියදුරන් හොර පාරෙන් බලපත්‍ර ගත්තු අය.(හේ)
අගනා සේවයක්.අද වැඩිම අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ වරදින්.ජයා මහතා කිවුවා වගේ රියදුරන්ට රිය පදවන හැටි ගැන වැඩි අවබෝධයක් ලබාදෙන්න ඕනෑ. ඒ වාගේම නීතිරීති කඩකරන අයට දැඩි දඬුවම් පමුණුවන්න ඕනෑ. (නි)