මගීන් 1176 දෙනකු රැගත් එම් එස් රොටඩෑම් නෙදර්ලන්ත සුඛෝපභෝගී මගී නෞකාව ලබන හත් වැනි දා උදේ හම්බන්තොට වරායට පැමිණෙන බව වරාය අමාත්‍යංශ ආරංචි කියයි.
දිගින් මීටර 238ක් වන මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 600 ඉක්මවයි.
මගීන් 1176 දෙනකු රැගත් එම් එස් රොටඩෑම් නෙදර්ලන්ත සුඛෝපභෝගී මගී නෞකාව ලබන හත් වැනි දා උදේ හම්බන්තොට වරායට පැමිණෙන බව වරාය අමාත්‍යංශ ආරංචි කියයි.
දිගින් මීටර 238ක් වන මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 600 ඉක්මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර තියනවා කියපු ලොකු ගල්? ලොකු නැව් වලට එන්න බහ කිව. මහින්ද ජනාධිපති ඕක හදනක්න්ම කකුලෙන් ඇද්ද. දැන් මුන්ට මේ වරාය හොඳයි.(කෞ)
වරායවල් හැදුන එක හොදයි. ඒවා කඩාකප්පල් නොකර දියුණු කරන එක බලධාරීන්ගේ වගකීමක්. (කෞ)
හොද දේට හොදයි කියන්නත්, නරකදේට නරකයි කියන්නත්, පුරුදු වුනානම් සිංහල කම මනාවට පේනවා .වෛරය එලියට දානකොට කලුසුද්දන්ගේ තරම මනාවට පේනවා .(බ)
අනාගතයට සුබ ලකුණු (නි)
සතුටුයි (නි)
මෙකත් හරියට ලොකු සුපමර්කට් එකක් දල මාස ගානකට වතාවක් පාරිබෝගිකයෙක් ආව කියල ප්‍රසිද්ද කරනවා වගේ වැඩක්. ප්‍රමුකත්වය හදුනාගන්න බැරිකම නිසා විනාසකරපු අහිංසක ජනතාවගේ සල්ලි මේවා (හේ)
දැන් තමයි අපේ රටට ආර්ථික වාසා වැඩිවෙන්නේ.(හේ)
කව්රු කලත් හොඳ දේට හොදයි කියන්නත් බැරි (තිලක් ) වගේ කුහක මිනිසුනුත් ඉන්න රටක් තමයි අපේ රට (අ)
වසන්ත මෙතරම් සල්ලිකන්දරාවක් වියදම් කරලා හාව හද දකිනවා වාගේ මාසගානකට වතාවක් නැවක් ආවම වරායක වටිනාකමක් දැනෙනවද (හේ)
මට දුක හිතෙනවා දා තිබෙන අදහස් බැලුවහම. රටකට අවශ්‍ය මුලික දේවල් පසුගිය රජය ඉතා හොඳින් හිතා තමයි වරායවල් සැළසුම් කරලා හොඳ පාරවල් හදලා දුන්නේ. දැන් අය කරන්නේ රට බේරාගත් වීරෝධාර නායකයන්ට සහ සෙබළුන්ට කරදර කරන එක. (නි)
හෆීල්, ගහක් හිටවපු ගමන් ගෙඩි කඩාගන්න පුලුවන්ද? වීරසේකර, හාවා හඳ දැක්කා වගේ තමයි, ඒත් එළිය තියනවනේ. දුකද වී ගබඩා කරන්න බැරි වෙයි කියලා. ස්තුතියි රවී. (නි)
ප්‍රියන්ත,වීරසේකර.ඔබ දෙපලට මගේ ප්‍රණාමය.(අ)
කලට වෙලාවට රුපියල් කෝටි ගාන ලෝකයේ බැංකුවට වැටුන නම් ඔය වරායට නැව් ආවත් එකයි.නාවත් එකයි.අපේ රටේ අයට කවද මොලේ පදෙඉයිද?(අ)
කවුරු හැදුවත් හැදුවේ රටේ බදු ගෙවන මිනිසුන්ගේ මුදල් වලින්නේ. ඒ හින්දා හැමදාම නැව් වරෙන් මගේ රටේ දුප්පත්කම තුරන් කරන්න (නි)
මේ වරායටත් පන දෙන්නවුනේ වර්තමාන රජයෙන්. (කෞ)
වීරසේකර කියන අදහසට අනුව කරන්ට තියෙන්නේ වරායවල් හදල නැව් එම දියුණු කරන එක නොවෙයි. නැව ඇවිල්ලා නැංගුරම් ගහන්ට තැනක් නැතුව පොලින් ගහලා ඉන්නකොට ඉක්මනින් උදලු ටිකක් අරන් ගිහිල්ලා වරායවල් හාරන්ට. මේ වරයා හදලා තියෙන්නේ අනාගතයට බව පිළිගන්න.(හේ)
ඔය එන්න පටන් ගත්තා විතරයි. තව අවුරුදු කිහිපයකින් මාගම්පුර වරාය ලංකාවේ ආදායම ගෙන එන ප්‍රථම වරාය වෙනවා. එදාට ඕකට විරුද්ධව කෑ ගහපු අයට තේරේවි (නි)
වීරසේකර, ප්‍රියන්ත හැමදේම අසුබවාදීව හිතන්න එපා. (අ)
දැන් තමයි මාගම්පුර වරායේ වටිනාකම තියෙන්නේ.(හේ)
දෙයක වටිනාකම එන්නේ පහුවෙන්න පහුවෙන්න. ඒකට ටිකක් කල් යනවා. ප්‍රියන්තලාට විරසේකරලාට ඒක තේරුම් ගන්න අමාරුද? (නි)
රටේ බදු ගෙවන මිනිසුන්ගේ මුදල් වලින් ඇයි දැන් කරන්නේ නැත්තේ ?(කෞ)
කෙප්පක් කිව්වා
ප්‍රියන්ත, වීරසේකර වැන්නවුන් ඉන්නතුරු රටකට හරියයිද? අලුත් වරායකට නැවු එන්නේ නැහැ බස් නැවතුමකට බස් එනවා වගේ. (නි)
හෆිල්, ඔයා හොඳ සිහියෙන්ද? (නි)
ඔයිට වඩාා අදායමක් අපේේ පන්සලේේ පිං පෙට්ටියට ලැබෙනවා ඕක දුවන්නේ කොළඹ වාරායේ අදායමෙන් වාරයක් හැදුවට මදි ඵම ප්‍රදේශය සංවර්ධනය නොකර (බ)
මහින්ද අනාගතයට තමා ඕවා හැදුවේ. ඒවා නොතේරුනා වගේ ඉන්න හදපු අය තමා බොරු කිය කියා දැඟලුවේ (නි)
මේ මාසෙත් ගොඩ එහෙනම් හොඳයි හොඳයි! (හේ)
මේක හොඳ ප්‍රවණතාවක්.(හේ)