ප්‍රතිඅපනයනය සඳහා මාගම්පුර ජාත්‍යන්තර වරායේ මේ දිනවල පිටරටින් ආනයනය කරන වාහන ගාල් කර තැබීමට ඉඩකඩ මදිවන තරමට අලුතින් වාහන ගොඩබා ඇතැයි මාගම්පුර වරායේ සාමාන්‍යාධිකාරී නෝමන් වීරරත්න මහතා කියයි.
මෙම මාසයේ පැමිණි නැව්වලින් වෙනත් රටවලට යැවීමට වාහන 30,000කට ආසන්න සංඛ්‍යාවක් ගොඩබා ඇතැයිද මෙරට පරිහරණය සඳහා දිනපතා වාහන පිටකරන බවද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ආයෙත් කොළඹට ප්‍රවාහනය කරන්න එපැයි. මේකට කියන්නේ ආශ්චර්ය කියලා.(දිල්)
මේවා ආයෙත් කොළඹ ගේන්නේ නැ .වෙන නැවක පටවලා වෙන රටකට යනවා (බ)
ඉස්සැල්ලා ප්‍රති අපනයනය කියන්නේ මොකක්ද කියලා බලන්න (නදී)
මගේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා!(දිල්)
රත්නායක කොළඹ විතරද කාර්යාල තියෙන්නේ (දිල්)
කොළඹට ගේන ත්‍රිවීලයකට රුපියල් 400 ක් වැඩිකරනවා. කාර් වලටත් එහෙමයි. ප්‍රති අපනයනය නොකර එම රටින් (පෙර පරිදි) කෙලින්ම යවන්න බැරිද.? මේවා ඉන්දියානු වාහන නේද ? (ර)
නත්තල් කාලෙට ලොකු ඕඩර් එකක් අරන් වගේ ! (ර)
සේරම කොරියන් වාහන වගේ. කොරියා වාහන පිටරට පැටවීමෙන් අපටත් වාසියක් වෙනවා. රටට සෙතක්.(නදී)
නැව් එන්නැති වරාය කොහොමද වාහන වලින් පිරෙන්නේ? ඒ වට පිටාවේ අයගේ ඒවාද? (නදී)
වරාය ඕකෙ ගල් නෙ, අපරාදේ මහජන, ණය,කෝ කිව්ව කටවල් දැන් ගියානම් බලාගන්න පුළුවන් චින්තනය කොහොමද කියල (බ)
ඡන්දෙට ඉස්සරලා අපටත් වාහනයක් ලැබෙනවා වගේ. අනේ වාසනවයි (බ)
රත්නායක, සමන්ති, ප්‍රති අපනයනය කියන්නේ මොකක්ද කියලා තේරුමක් නැති හැඩයි. (අ)