IMG-LOGO

මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ

ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි. 

යානය එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් එකකි. එය අහ්මදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයකට පසු මෙසේ කඩා වැටුණු බව පැවැසෙයි.

කඩා වැටුණු යානය පිපිරී ගිනිගත් බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ පහකට වැඩි ගණනක් ඒ සඳහා යෙදවුණු බවත් මාධ්‍ය වාර්තා පැවැසීය.



අදහස් (2)

මගීන් 242ක් සමග එයාර් ඉන්දිය යානයක් කඩා වැටේ

m. saman perera Thursday, 12 June 2025 07:09 PM

හරිම ශෝකජනකයි... මියගිය සැමට නිවන් සුව ලැබේවා...!

:       0       1

Jayasekara Friday, 13 June 2025 09:05 AM

පසුගිය රජය කාබාසිනියා කරලා විකුනන්න ගියා... අපේ ජාතික ගුවන් සේවය ගැන ආඩම්බරයි .

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 86 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 305 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 134 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site