මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආ කොල්ලකරුවන් සිව් දෙනකු එහි වෙළෙදහල් දෙකකට ඇතුළුව හිමිකරුවනට ගිනි අවි එල්ල කර රුපියල් හය ලක්ෂ පනස්දහසක් කොල්ල කා ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආ කොල්ලකරුවන් සිව් දෙනකු එහි වෙළෙදහල් දෙකකට ඇතුළුව හිමිකරුවනට ගිනි අවි එල්ල කර රුපියල් හය ලක්ෂ පනස්දහසක් කොල්ල කා ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයා, ඔය වෙන දේවල් වල සුලමුල හොයන්න ගියොත් අපේ අහවලාට අත් උස්සන්න්න ඉන්න කට්ටිය කී දෙනෙක් අඩුවෙයිද? (නි)
මෙවැනි ස්ථාන වල ආරක්ෂක නිළධාරීන් හෝ සේවයේ යෙදවූ පොලිස් නිළධාරීන් නැද්ද? (නි)
ලංකාව දැන් හොරුන්ගෙන් සහ වංචාකාරයන්ගෙන් පිරුණු රටක්. (නි)
ජනාධිපතිතුමනි, අපේ රටෙහි මිනිස් ඝාතන, මහ මංකොල්ල රැලක් අද දවාලක් රැයක් නොබලා ක්‍රියාත්මක වෙනවා. නීතිය අතට අරගෙන අහිංසක ජනතාව බිය වද්දා මේවා කරගෙන යන අයට නිසි පාඩමක් කියාදෙන්න. ජනතාව හැමදාමත් ඔබ සමග සිටීවි (නි)