කුරුණෑගලදී ජිප් රියක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ තිදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.

වැල්ලවදී යතුරු පැදි අනතුරකින් දෙදෙනකු මිය ගිය බවද පොලීසිය කියයි.