
(රංජිත් රාජපක්ෂ)
සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.
අප කල විමසුමකට පිළිතුරු දෙමින් තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් තම මරණයට හේතුව යනුවෙන් ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.
තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ගොතන්න ගිය කතාවක් වැරදිලා වගෙයි
බොරුවට කාලෙ මරන්න එපා. හිටපු සහ සිටින මැති ඇමැති වරුන්ගෙ නඩු විසදෙන සැටි රටේ ජනතාව හොදට දන්නවා. රන්ජන් මහත්තයා කියන්නා වාගේ මේ ඔක්කෝම යාලුවො. ඔය අහිංසකයන්ට කීයක් හරි දෙන්න . ඔවුන්ව තවත් පීඩනයකට ලක් නොකර
තව ඇදගෙන යමු
ආ එහෙනම් රිෂාඩ්ගේ අය මාසයෙන් ඉංග්‍රීසිත් උගන්නලා වගේ... මෙච්චර පැහැදිලි වෙලත් ගත්තු පියවර හොඳටම මදි...
සමහරවිට ඔය මරණය බදුර්දීන්ගේ පක්ෂය බිත්තියට හේත්තුකර පාර්ලිමේන්තු චන්ද ටික ඩහැගන්න මහමොලකරුවෙක් කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරි නැහැ.