බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිසිය හා දේශපාලඥයන් ඡන්ද නීති රැකීමට සහයෝගය දෙන බව පෙනේ යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බදුල්ලේදී පැවසීය. ‘‘ඡන්ද නීති බලගැන්වීමට පොලිසිය උපරිම ලෙස උත්සාහ ගන්නවා.
දේශපාලඥයන් ඊට සහයෝගය දෙන බව පෙනුණා. ” බදුල්ලේ පොලිසියට, දේශපාලඥයින්ට හා මහජනයාට ඔහු ස්තූතිය පළ කළේය. මොනරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය කෙසේදැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසූයේ තවම ඒ පැත්තේ නොගිය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමි, ඔබ නොදන්නා මැකෝ. ඔහු පවතින රජයේ නිලදාරියෙක්. ඒ නිසා ඔහුට සිදුවෙනවා පවතින රජයට පක්ෂපාති වෙන්න. අපේ රටේ මැතිවරණ කොමිසමක් නැහැ. මැතිවරණ පවත් වන්නේ පවතින ආණ්ඩුව ඒ නිසා මෙවැනි සුළු සිදුවීම් සිදුවන්නේ. බලන්න ඉන්දියාව මැතිවරණ කොමිසමක් තිබුනත් මොන තරම් දේ වෙනවද (නදී)
විදායක ක්‍රමය තියෙනකල් මේ වගේ නිලදාරීන් අසරණයි. අචිනි කියනවා වගේ ජීවිත හානි 20 ක් උනත් කියන්න වෙන්නේ සාමකාමී කියල තමයි. (නදී)
අපි නොදන්න මැකෝ! (නදී)
අපිත් බලමුකෝ මැ.කො. ත් මල්මිටත් වැඩ කරයිද කියලා (නි)
අනේ මන්දා කව්රු ඇත්ත කියනවාද කියලා තේරුම් ගන්න බැහැ (නදී)
ජීවිත හානි 20 පමණ හැරුණු විට සර්ව සාදාරන හා ඉතා සාමකාමී මැතිවරණයකි. මට නිකන් පිස්සු වගේ (නදී)
මොණරාගලත් ගිහිල්ලාම බලන්නකෝ සර්. (නදී)
මැකෝට ජයවේවා! (නි)
මැකෝ හරියට අවංකව හිටියොත් මමත් දෙනවා මල්මිටක්. (නි)
මල් මිටක් කිව්වේ..? තණමල්විල ඔය පැත්තේ නිසා අහන්නේ. (නදී)
මැකෝ කොච්චර උඩ පැන්නත් අහවල් කෙනා ගහන පදේට තමයි නැටුම. (නදී)
මැකෝ තුමනි, ඔබ තුමා කෙලින් හිටියොත් මොනරාගල පාලනය කල යුතුයි. චන්දෙ දවස වෙනකන් ඉංඩ එපා, මේ තත්වයෙන් ගියොත් මිනිස්සුන්ව එදාට වෙඩි තියලා බය කරනවා. ඉහල පෙලේ මහත්වරු සමග සාකච්ඡා කොට ජනතාවට සාදාරනය ඉටු කරන්ඩ ඔබ තුමාට හැකිවේවා. කවුරු කලත් වැරැද්ද වැරද්දමයි නේද මහ්තයෝ. (නදී)
පොලිසිය දේශපාලකයෝ නෙමෙයිනේ ගහ මරා ගන්නේ. ඔය නිකන් බත් පතට 50 ට 100 ට වැඩකරන අයනේ කරන තරමක් කලබල කරන්නේ. (නදී)