යුද හමුදාවෙන් හමුදා පවුල්වලට තැපැල් කරන්නට ගිය පොත් ලක්ෂයක් බෙදීම මැතිවරණ කොමාසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතින් තැපැල් දෙපාර්තමේන්තුවෙන් නතර කර ඇත.
සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට සහය දෙන බව කියන මෙම පොත් සඳහා රුපියල් ලක්ෂ 50ක මුද්දර අලවා තිබූ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් රටේ මිනුස්සු හිඟා නොකා හිඟා කනවා. තිරිසන්නු .(බ)
මෙම මුදල වෙනත් සුබදායක වැඩකට සම්බන්ධ කරානම් ලකුණක්නේ (බ)
ලක්ෂ 50 න්ගෙවල් 50 ක් සාදන්න තිබුණා අර කඳු කඩා වැටෙන පැතිවල අසරණයින්ට. (බ)
කාගේ සල්ලිද මෙහෙම වැය කරන්නේ.රාජ්‍ය බලය උපරිමයෙන් යොදා ගන්නිද්දී ,සාදාරණ මැතිවරණයක් කොහිද.රට ඉතාමත් සෝචනීය තත්වයකට පත්වෙලා (දිල්)
ඇති යන්තන් මොලේ පෑදුනා..!(දිල්)
නොකළයුතු වැඩම කරමින් කොහොමහරි දිනන්න හදන්නේ පරාජිත මානසිකත්වයක ලකුණු. "සැඩ පහරට වැටී ගහගෙන යන මිනිහා පණ රැක ගන්න එල්ලේ තණ කොළෙත් වහා" .... කියනවනේ (දිල්)
යාන්තම් හොද වැඩක් (දිල්)