මෙය සැබවින්ම ලොව වේගවත්ම කාරයද යන්න නිශ්චිත නැතත් මේ වීඩියෝව මිනිසාගේ මනස සමග කරන ඉතා නිර්මාණශීලී ගිවිසුමක් බව සඳහන් කළ යුතු වෙනවා. මේ වීඩියෝව නරඹන ඔබට එහි අගය වටහා ගන්නට ඉඩ තැබීම එය විස්තර කිරීමට වඩා සාර්ථක තත්ත්වයක්. ප්‍රචාරණ කලාවේදී නරඹන්නාගේ මනස සමග කරන්නා වූ ගනුදෙනුව වැදගත්ය. මේ එයට කදිම උදාහරණයක්. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd