පොඩි එවුන්ට නොදැනුවත්කමින් සිද්ධ වෙන දේවල් කියන්නෙ වැඩිහිටියන්ගේ මුහුණේ සිනහාවක් මවන දේවල්. ඒ නිසා මේ වීඩියෝව ඇතුළේ තියෙන කුඩා වීඩියෝ ගණනක එකතුව ඔබේ මුවටත් සිනහාවක් නගාවි. අනපේක්ෂිත ලෙස ඔවුන්ට සිදුවන දේවල්, ලෝකය තුළ බොහෝ කාලයක් තිස්සේ සිදුවූ දෑ පළමුවරට අත්දකින අවස්ථාව ඔබට මොනවගේ වෙන්නට ඇතිද? මේ වීඩියෝවේ අහඹු සිදුවීමුත් තියෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd