ඔබ කිසිදින ආශ්‍රය කර නැති, ඔබ හා කතා කර නැති, ඔබ දැක නැති එහෙත් ඔබට දුරකථනයෙන් පළමුවරට අමතන පුද්ගලයෙකුට ඔබ උදවු කරනවාද? මේ එවැනි මිනිසුන් ලොවේ සිටිනවාද යන්න සොයා බලන්නට ඔස්ට්‍රේලියානු රේඩියෝ චැනලයකින් කරන වැඩසටහනක්. මෙයින් යමක් ඔප්පු වෙනවා. මෙය නරඹන ඔබට එය වැටහේවි. මෙලොව තවත් හොඳ මිනිසුන් ඉතිරිව සිටිනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd