
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.
තමා ව්‍යාජ ලේඛන සකස් කර ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයට පැමිණි ඇතැම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සමගිය අවුල් කරන නොසන්ඩාල කඩාකප්පල්කාරීන් ද සිටින බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න ජාතික නායකයෝ, කොහේද දන්නේ නැහැ ඉන්නේ...?
මෙයා දන්නේ වහලේ උලු උඩ යන්න කෑ ගහන්න විතරයි
අසමගි මළ සන්ධානයේ ඉන්නේ එකට එන්නෙත් එකම ජාතියේ බඩු.... ඔබලා කුලල්කාගත්තාට වැඩක් නෑ මෙදා සැරේ රටටම මාලිමාවට
එකතු වුණා විතරයි දැනටම උදලු හරස් කරගෙන. ඡන්දයට පසුව කැති පොලු හරස් කර ගනී වගේ
රටම මාලිමාවට, මාලිමාව රනිල්ට
මොවුන් කවුරුවත් රට ගැන හිතනවුන් නෙවෙයි. බඩගොස්තරවාදින්!
දැන් ඉන්න පක්ෂයකුත් නෑ. යස අගේට උපකාරක පන්ති කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ...!
මේ සේරම නොගැලපෙන සන්ධාන මාලිමාවට එරෙහිවයි, ඒ වුනාට තෙලුයි වතුරයි වගේ පවතින්නෙ නැහැ, හැබැයි මාලිමාවට බයේ නයි මුුගටියො පවා එක්වෙලා, ඒකට තමයි අපි කැමති.මොකද ඇතුලේ කචල් හරි හුරතල්
හොඳින් බලන්න, මාලිමාවේ සමගිය,විනය සහ මේ අසමගි සංධානයේ වෙනස...පුතානෝ ඇතුළු මුං සෙට්එක එකාට එකා කාගන්නවා..මෙතන ඉන්න එක නාකියෙක් යහපාලන ආන්ඩුවේ දූත් එක්ක එකතුවෙලා මධ්‍යම අධිවේගයේ කොන්ත්රාත්වලින් පරම්පරා ගානකට සල්ලි හොරා කෑවා..දැං ආයෙත් දඟලනවා.මහනුවර මෝඩරැල මුන්ට ඡන්දේ දෙන්න ආයෙත් මුන්ට තාම බලයක් නැතූවත් එකාට එකා මරාගන්නවා..තොපි මොනවා කලත් මේ සැරේ අපේ ගම්, පව්ල්පිටින් මාලිමාවට..
පොහොට්ටු හැතිකරේ මොන නමින් ආවත් ගහල පන්නන්නේ